
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධි ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 අප්‍රේල් මස 22 වැනි දින කල්පිටිය, තිල්ලයාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 1030කට අධික තොගයක් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, තිල්ලයාඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු උර විසි හයක් (26) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී, එම උර තුළ අසුරා තිබූ, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් එක්දහස් තිස් අටක (1038) පමණ තොගයක් නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart