
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ක්‍රිෂ් සමාගම සමඟ සිදුකළ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි 29 වැනි දින නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණයේ පෙනීසිටියදී, අද (23) නඩුව මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනය වෙනුවෙන් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීමෙන් නාමල් රාජපක්ෂ සාපරාධී විශ්වාසය කඩකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා චෝදනා ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart