
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දින කීපයක සිට මන්නාරම නගරයේ තැනින් තැන මිනිස් සිරුරු අවයව විසිරී පවතින බවට මන්නාරමේ වැසියන් පිරිසක් 20දා පොලිසියට හා නගර සභාවට පැමිණිලි කොට තිබේ.
එම පැමිණිල්ලේ සඳහන් වන්නේ මන්නාරමේ සවුක්බාර් ප්‍රදේශයේ මල් ශාලාවකින් අපද්‍රව්‍ය නිසි ලෙස බැහර නොකිරීම නිසා බල්ලන් විසින් මිනිස් සිරුරේ විවිධ අවයව රැගෙන ගොස් නගරයේ තැනින් තැන දමා ඇති බවය.
මන්නාරම දුම්රිය ස්ථානය අසල තිබී එවැනි මිනිස් අවයව විශාල ප්‍රමාණයක් ජනතාවට හමු වී ඇති අතර ඒවා දඩි ලෙස නරක් වීමෙන් දුගන්ධයක් හමන බවද මන්නාරමේ වැසියෝ කියා සිටිති.
මන්නාරමේ ජනතාව පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ නිසි ප්‍රමිතියෙන් යුතුව එම මල් ශාලාව පවත්වා ගෙන යෑමට හිමිකාරිත්වය අපොහොසත් වන්නේ නම් ඔවුන්ට ලබා දී ඇති බලපත්‍රය වහාම අත්හිටුවා මහජන සෞඛ්‍යයට ප්රමුඛස්ථානයක් ලබාදෙන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart