
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහරගම දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුන්වැනි පුද්ගලයා ද මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා නිවසේ හිමිකරු බව පොලිසිය පැවසීය.
ගින්න නිවසේ හිමිකරු විසින්ම සිදුකර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.
මෙම සිද්ධිය හේතුවෙන් මීට පෙර 55 හැවිරිදි මවක් සහ ඇගේ 16 හැවිරිදි දියණිය මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart