
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරුපැදි හතරකට පහර දී හානි සිදුකර මැදගම රක්ෂිතයට පළාගිය බව පිඹුරත්තෑව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
මාදුරුඔය අලුත්ඔය ප්‍රදේශයෙන් මෙම වන අලියා ඉසඩ්.ඩී ඇළට වැටී ඇති අතර, අලියා ගොඩගැනීම සඳහා පිඹුරත්තෑව වනජීවි නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම වන අලියා ගොඩගැනීම සඳහා ස්ථාන කිහිපයකින් ටයර්, ලී කොට,යකඩ දම්වැල්, කඹ යොදා උත්සාහ ගත්තද, එම අලියා ජලයේ සැඩ පහරට කිලෝමීටර් 20ක් පමණ දුරක් එනම්, මැදගම පහේ කණුව ප්‍රදේශයට ගසාගෙන ගිය බව වාර්තා වේ.
පසුව මෙම වන අලියා මැදගම ප්‍රදේශයේ විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන ස්ථානයෙ සොරොව්ව අසලින් ගොඩට පැමිණීමත් සමග ආසන්නයේ නවතා තිබූ වනජීවී කැබ් රථයට සහ යතුරුපැදි හතරකට පහරදී මැදගම රක්ෂිතයට පළාගොස් තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart