
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා කිරීම පිළිබඳව හිරු නාලිකාව අමාත්‍යවරයාට සිය කණගාටුව පළකර ඇත.
සිය කීර්තිනාමයට අපහාස වන ආකාරයෙන් අසත්‍ය තොරතුරු පළකිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් හිරු නාලිකාවට එන්තරවාසියක් යොමුකිරීමෙන් අනතුරුව, අදාළ නාලිකාව මෙලෙස සිය කණගාටුව පළකිරීම සිදුකර තිබේ.
පහතින් දැක්වෙන්නේ, හිරු නාලිකාව සිය කණගාටුව පළකරමින් විකාශය කළ ප්රවෘත්තියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart