April 16, 2026

චීනය “ඉරානයට ආයුධ නොයැවීමට” එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං වෙත ලිපියක් යවමින් ට්‍රම්ප් මීට පෙර මෙම ඉල්ලීම සිදුකර තිබිණි.

සියTruth Social ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් මෙසේ පවසයි:

“මම හෝමූස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘත කිරීම ගැන චීනය ඉතා සතුටුයි. මම ඔවුන් වෙනුවෙන්, සහ ලෝකය වෙනුවෙන් එය කරනවා.”