
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඇති ‘හරිත මාවත’ හරහා නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගියකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අද(14)අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත මාරවිල පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයකු වන සැකකරු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයෙන් EK-648 මගින් අලුයම 12:52ට පැමිණ ඇත.
සූට්කේස් හතරක් තුළ සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර්” සිගරට් 31,000 ක් අඩංගු පෙට්ටි 155 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
සිගරට් තොගයේ මුළු වටිනාකම රු. 465,000 ක් ලෙස ගණන් බලා ඇත.
රේගු පරීක්ෂණයකින් පසු නිලධාරීන් මුළු තොගයම රාජසන්තක කර තිබේ.
වරද සඳහා සැකකරුට රු. 155,000 ක දඩයක් ද නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart