
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02 ආසන්න වටිනා අධිබලැති යතුරුපැදි පහක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
එම ස්ථානයේ එකලස් කර තිබූ එක් යතුරුපැදියක් රුපියල් ලක්ෂ 65 කට ආසන්න වටිනාකමින් යුත් එකක් බව පොලිසිය පවසයි.
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් පිළියන්දල විකල්ප මාර්ගයේ ගරාජයක් වටළා මෙම අධිබලැති යතුරුපැදි සමග ගරාජ හිමියා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ගරාජ හිමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පුද්ගලයන් සිව්දෙනකු මෙම යතුරුපැදි කොටස් තමන් වෙත ගෙනවිත් දුන් බවත්, ඒවා එකලස් කිරීම පමණක් සිදුකළ බවටත් කළ ප්‍රකාශය අනුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart