
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදිනු ලබන ලොතරැයි පතකට ඇදුණු රුපියල් ලක්ෂ දහයේ දිනුම ලබාගැනීමට තවත් මිතුරකු සමග යතුරුපැදියකින් ලොතරැයි මණ්ඩලයට ගොස් පැමිණීමෙන් සිටියදී, හොරණ පොකුණුවිට වැලිගම්පිටිය ප්රදේශයේදී යතුරුපැදිය මාර්ගයෙන් පිටතට ගොස් අසල තිබුණු බෝක්කුවක ගැටීමෙන් පුද්ගලයකු මියගිය බව හොරණ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිඇල්ල ප්රදේශයේ පදිංචි සම්මුගම් ආනන්ද නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් තොරතුරුවලට අනුව, මියගිය පුද්ගලයා තවත් 24 හැවිරිදි තරුණයෙකු සමඟ කොළඹ ප්රදේශයේ සිට හොරණ දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, පොකුණුවිට පාලමෙහි යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ 24 හැවිරිදි පැදිකරු හොරණ දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart