
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනවසර ලෙස භූගත කේබල් සවිකර ඇති සමාගමකට කේබල් සඳහා අවසරය ලබා දෙන බව පවසමින් කොළඹ මහ නගර සභාවේ සාමාජිකයකු සැළකිව යුතු අල්ලසක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මන්ත්රීවරයා අල්ලස් ඉල්ලා සිටීමේ හඬ පටිගත කිරීම තමා සතුව ඇති බව කියා සිටි තවත් සාමාජිකයෙක් නගර සභා රැස්වීමේදී මෙම ගැටලුව මතු කර තිබේ.
අල්ලස් ඉල්ලා සිටි සාමාජිකයා මෝටර් රථ සමාගමක හිමිකරුවකු හමුවීමට උත්සාහ කළ බවත්, කොටහේන ප්රදේශයේ වෙළඳසැල් තුනකින් රුපියල් 20,000ක කප්පමක් ඉල්ලා ඇති බවත් කියැවේ.
ඊට අමතරව, කොල්ලුපිටියේ චීන වෙළඳසැලකින් දුර්වල තත්ත්වයේ හරක් මස් අලෙවි කරන බවට පවසමින් එම වෙළඳසැල්වලට එරෙහිව පියවර ගැනීමට ඉඩ නොදෙන බවට පොරොන්දු වෙමින් මෙම සාමාජිකයා අල්ලසක් ඉල්ලා ඇති අතර, කුකුළු මස් වෙළඳසැල්වලින් මුදල් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.
මෙම ගැටළු සභාවේ අවධානයට යොමු කර ඇති අතර, ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන මෙම සාමාජිකයාට එරෙහිව විමර්ශනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් කුමන ක්රියාමාර්ගයක් ගනු ඇත්දැයි බැලීමට සෙසු සාමාජිකයෝ දැඩි විමසිල්ලෙන් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart