
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපන් නමකින් පෙනීසිටිමින් විදෙස් රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
ස්ථිර පදිංචියක් නොමැති මෙම කාන්තාව කටාන ප්රදේශයේ පදිංචිව සිටියදී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්ගෙන් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති බව වාර්තා වන්දහන් කරයි.
මුදල් වංචා කළ මෙම කාන්තාව ගාල්ල ප්රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart