
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන් කොල්ලා නැමැති අපරාධකරුගේ ප්‍රධානම මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු වන, දැනට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරනු ලබන සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 62ක්ද සමග ඇල්පිටිය පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් අද අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිවිටිය,දිවිතුර, අගලිය, බද්දේගම පදිංචි දොම්මනිගේ ඉසුරු භාග්‍ය සදමාල් නැමැත්තෙකි.
මෙම සැකකරු මිනුම්දෝරු සහායකයෙකු වශයෙන් ගාල්ල ප්‍රදේශයේ සේවය කරන බවත්, රාජකාරි කරන අතරතුර හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
තණබද්දෙගම ආදාහනාහගාරය අසලදී සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
සැකකරු ඊයේ ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart