
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම පළාත් සභාවේ මැති ඇමැතිවරු නිලධාරීන්ගේ භාවිතය සඳහා වෙන්කර තිබූ අධි සුඛෝපභෝගි මෝටර් රථ ඇතුළු වාහන 34ක් විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත.
ඒ අනුව මෙම මෝටර් රථ මිලදී ගැනීමට ගන්න කැමත්ත පළකරමින් මෝටර් රථ 33 කටම මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
ටෙන්ඩර් කැඳවීමට පෙර අදාළ වාහන සම්බන්ධයෙන් කමිටුවක් මගින් මෝටර් රථවල පවතින තත්ත්වය අනුව ඒවා අලෙවි කළ යුතු අවම මිලක් තීරණය කර තිබේ.
විකිණීමට ඉදිරිපත් කර තිබෙන වාහන අතරින් තීරුබදු සහනය මත මෙරටට ගෙන්වා තිබෙන වාහන පෞද්ගලික අංශයට ලබාදීමේදී අදාළ තීරුබදු මුදල ගෙවීම අනිවාර්ය බවට ටෙන්ඩර් කොන්දේසියක් පවතින බවත්,මෙම සියලු කොන්දේසි සපුරන ගැනුම්කරුවන්ට වාහන විකිණීම සඳහා අවශ්‍යය කටයුතු මේ වනවිට සිදුකෙරමින් පවතින බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ පවසයි.
(අසේල කුරුළුවංශ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart