March 31, 2026

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් රචිත ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම’ යන නව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද කොළඹදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරාධිතයෝ වශයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූහ.

ඊට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ඊට එක්වී සිටියේය.