
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සූරියවැව, නුගේකන්ද ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරි දෙකක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් මෙහෙණින් වහන්සේ තුන්නමක් බරපතළ තුවාල ලබා තිබේ.
අනතුරෙන් පසු ත්‍රිරෝද රථයේ වැඩම කළ මෙහෙණින් වහන්සේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
අතුරු මාර්ගයකින් පැමිණ ප්‍රධාන මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කළ ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කළ ලොරියක ගැටී පසුව මාර්ගය අයිනේ නවතා තිබූ තවත් කුඩා ලොරියක ගැටී ඇති බව පොලිසිය පවසයි.
ත්‍රිරෝද රථ රියදුරුගේ නොසැළකිලිමත් රිය පැදවීම නිසා අනතුර සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු ද බරපතළ තුවාල ලබා ඇත.
සූරියවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart