March 31, 2026

තමා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගේ රත්‍රන් මාලයක් සම්බන්ධයෙන් වංචාවක් සිදුනොකළ බව තරුණ රංගන ශිල්පිනියක වන හර්ෂි රසංගා පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාෂයක් කරමින් ඇය පවසන්නේ, අදාළ රත්‍රන් මාලය භානුක රාජපක්ෂ විසින් සිය ගෙළේ පළඳන ලද්දක් බවයි.

පහතින් දැක්වෙන්නේ ඇයගේ එම ප්‍රකාශයයි.