
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තවත් භාණ්ඩ වර්ග 300ක පමණ ආනයන තහනම සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ, ඒ අනුව විනිමය අර්බුදය හමුවේ ආනයනය තහනම් කෙරුණු භාණ්ඩ සැළකිව යුතු සංඛ්‍යාවක් යළි ආනයනට අවසර දී ඇති බවය.
කෙසේ වෙතත් රුපියල ඉදිරි මාසවලදී යළි අවප්‍රමාණ විය හැකි බවට අන්තර්ජාතික මූල්‍ය ආයතන පසුගියදා අනාවැකි පළ කළේය.
ඔවුන් ඊට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා සිටියේ, ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඩොලර් පිටරටට ඇදී යෑමේ තත්ත්වයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart