
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕමාන් රාජ්‍යයේ ආරක්ෂක අංශ භාරයට ගෙන සිටි මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ප්‍රභාත් මදුසංඛ නොහොත් ‘මිදිගම චූටි’ නැමැත්තා හෙට (30) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිසිය වාර්තා කරයි.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රභාත් මදුසංඛ නොහොත් මිදිගම චූටි නමැති මොහු දිවයිනේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙන් වන අතර, අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළ හරහා මොහුව මෙරටට රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් බවයි.
මිදිගම චූටි නැමැත්තා හරක් කටාගේ සහ මිදිගම රුවන්ගේ සමීපතමයකු වන බව වාර්තා වේ.
මිදිගම චූටි සහ මිදිගම රුවන් යන දෙපාර්ශවය හරක් කටා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටත් කරුණු අනාවරණය වී තිබේ.
වැලිගම – කප්පරතොට – වල්ලිවෙල මාර්ගයේ 2025 ජනවාරී මාසයේ සිදුවූ වෙඩි තැබීම ද මිදිගම චූටි නැමැත්තාගේ පාර්ශවයෙන් සිදු කර ඇති බවට කරුණු අනාවරණ විය.
මිදිගම චූටි නැමැත්තා මෙහෙයවීමෙන් මීට පෙරද වැලිගම සහ මිදිගම ආශ්රිතප්රදේශවල වෙඩි තැබීම් කිහිපයක් සිදු කර තිබේ.
එහි ආසන්නතම සිදුවීමක් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වුණේ මිදිගම – ගොවියාපාන පාලම අසලදී මාළු වෙළෙන්දෙකු වෙඩි තබා ඝාතනය කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart