
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ උපන් ප්‍රංශ පුරවැසියකු වන ආදිත්‍යා ආනන්දරාසා, පැරිසියේ සිට කිලෝමීටර් 20ක් නැගෙනහිරින් පිහිටි සෙයින්-එට්-මාර්න් දෙපාර්තමේන්තුවේ කොමියුනයක් වන පොන්ටෝල්ට්-කොම්බෝල්ට් හි නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස තේරී පත් වී ඇත.
එහි පදිංචිකරුවෝ 38,000ක් පමණ සිටිති.
යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් අර්ධද්වීපයේ උපන් 25 හැවිරිදි ආනන්දරාසා, කලාපයේ නාගරික මැතිවරණයෙන් පසු සඳුදා නිල වශයෙන් නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස රාජකාරි භාරගත්තාය.
ආනන්දරාසා සිය පොදු වැඩකටයුතු වයස අවුරුදු 19 දී ආරම්භ කරමින් ප්‍රථම වරට නාගරික සභා මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වූවාය.
එතැන් සිට, ඇය ජනතාව සමඟ සමීපව සම්බන්ධ වී සිටි අතර, ප්‍රජා සේවය සහ බිම් මට්ටමේ කටයුතු සඳහා කැපවී සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart