
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩීසල් බෙදාහැරීමේ ජංගම රථයක් ඩීසල් ලීටර් 1200ක් සමඟ අඹේපුස්ස ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ලොරි රථයේ ඩීසල් නිකුත් කරන ලීටර් ප්‍රමාණය පෙන්නුම් කරන මීටරයක්ද සවිකර තිබුණු බව පොලීසිය පවසයි.
ලොරි රථයේ පිටුපස ඇති විශේෂ ටැංකියකට ඩීසල් පුරවා ගැනුම්කරුවන් අසළටම රැගෙන ගොස් දුන් පුද්ගලයාද පොලිසිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සාමන්‍ය මිලට වඩා රුපියල් 100-150ක පමණ මුදලක් අයකර ඩීසල් අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්‌ඩායමක් විසින් මෙම වැටළීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart