
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සිටින ඇමරිකානුවන්ට, විශේෂයෙන් මැදපෙරදිග සිටින ඇමරිකානුවන්ට වැඩි අවධානයක් යොමුකරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.
උපදේශනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, විදේශයන්හි සිටින ඇමරිකානුවන්ට, ළඟම ඇති එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කරන ලද ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි.
වරින්වර ගුවන් අවකාශය වසාදැමීම විසින් සංචාරක බාධා ඇති කළ හැකි බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
ඉරානයට සහාය දක්වන කණ්ඩායම් මැදපෙරදිගින් පිටත ඇති ස්ථානද ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart