March 23, 2026

ඉරාන ජනමාධ්‍ය විසින් විකාශනය කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, එක්සත් ජනපදය විසින් ඉරාන බලශක්ති බලාගාර ඉලක්ක කර පහරදුනහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය “සම්පූර්ණයෙන්ම වසා දමන” බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසයි.

පැය 48ක් ඇතුළත සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර “විනාශ කරන” බවට ට්‍රම්ප් මීට පෙර තර්ජනය කළේය.