
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෂියා ටුඩේ(RT)හි මාධ්‍යවේදී ස්ටීව් ස්විනි ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේදී තුවාල ලබා තිබේ.
“ස්වීනි සහ ඔහුගේ කැමරාකරු රෝහලේ මනා සිහියෙන් යුතුව සිටින අතර, වෛද්‍යවරු ඔවුන්ගේ හානිවල තරම හඳුනා ගනිමින් සිටිති. යුද මාධ්‍යවේදීන් නීත්‍යනුකූල ඉලක්ක නොවේ. අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරමු,” යනුවෙන් රෂියා ටුඩේ ප්‍රධාන කර්තෘ මාගරිටා සිමෝනියන් ‘X’ හි සටහනක සඳහන් කළාය.
මාධ්‍යවේදී ස්ටීව් ස්විනි සිටි ස්ථානයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එල්ල වී තිබුණේ ඔහු ගැටුම පිළිබඳ වාර්තා කරමින් සිටි අතරතුරය.
ස්ටීව් ස්විනි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart