March 19, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශගතව සාර්ථක සැත්කමකට භාජනය වී ඇති බව විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

“හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු,” ඔහු තවදුරටත් සඳහන් කළේය.

ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ පසුගියදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.