March 17, 2026

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වූ අවුරුදු නැකත් සීට්ටුව නිල වශයෙන් නිකුත් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කළේය.

පහතින් දැක්වෙන්නේ එම නිල නැකැත් සීට්ටුවයි.