
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩුවෙල, වැලිවිට ප්රදේශයේදී ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ 48 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටළීම සිදුකර ඇත.
එහිදී පොලිසිය විසින් BSA වර්ගයේ රයිෆලයක්, බෝර 12 ද්විත්ව නළ තුවක්කුවක්, බෝර 12 උණ්ඩ 15ක්, මැගසීනයක් සමග මිලිමීටර් 0.22 උණ්ඩ 2ක් සහ මිලිමීටර් 7.62 පතරොම් 50ක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart