March 11, 2026

ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා ඇත.

ඒ අනුව,

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රු.300 කින් රු. 3,990 දක්වා,

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රු. 120 කින් රු. 1,602 දක්වා,

කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රු. 56 කින් රු. 750 දක්වා,

මිල ඉහළ නංවා ඇත.