
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක සාමය වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැපවීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ ගැටුම් විසඳිය යුත්තේ හමුදාමය ක්‍රියාමාර්ග හරහා නොව සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළින් බවයි.
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් බටහිර ආසියාවේ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වීය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ එදිරිවාදිකම් උත්සන්න වෙමින් පවතින මෙම අවස්ථාවේදී පවා බටහිර ආසියාවේ උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා ‘සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික මාවත’ අනුගමනය කළ යුතු බව ඉන්දියාව තවදුරටත් විශ්වාස කරන බවයි.
මෙම අර්බුදය සමනය කර සාමකාමී විසඳුමකට එළඹිය යුතු බවත් ඉන්දීය රජය පෙබරවාරි 20 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් මේ පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කළ අතර, ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේය.
එමෙන්ම ඔහු එහිදී පෙන්වා දුන්නේ පවතින නොසන්සුන්තාව සමනය කිරීම සඳහා සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික මාවත අනුගමනය කළ යුතු බව ඉන්දියාව දැඩිව විශ්වාස කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart