
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත.
ඒ පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය ඊයේ(31) නිවේදනය කළේය.
පාකිස්ථානය අගෝස්තු 17 වැනිදා මෙරට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එක්දින තරගාවලිය අගෝස්තු 22 වැනිදා ආරම්භ වේ.
දෙවැනි තරගය අගෝස්තු 24 වැනිදා සහ අවසන් තරගය අගෝස්තු 26 වැනිදා පැවැත්වේ.
තරගාවලියේ පළමු තරග දෙක හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව ඇති අතර, තෙවන එක්දින තරගය කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart