
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයට ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ 20,000 කට අධික සංඛ්‍යාවක් අලෙවි කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දී තිබේ.
ඒ, අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ සමාලෝචනයකින් තොරවය.
මැදපෙරදිග තත්වය මත හදිසි අවශ්‍යතාවක් සේ සළකා ඊට අනුමැතිය දුන් බව, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළේය.
ඊශ්‍රායලය ඉදිරියේදී සෘජු වාණිජ ගනුදෙනුවක් හරහා තවත් ඩොලර් මිලියන 298 ක් වටිනා යුධෝපකරණ මිලදී ගැනීමට නියමිතය.
2024 දෙසැම්බර් මාසයේදී නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ඊශ්‍රායලය, ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාර සඳහා මෙවැනිම බර අවි භාවිත කර ඇතැයි අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart