
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම සහ ගල්ෆ් කලාපයේ ඉහළ යන ආතතීන් මධ්‍යයේ පාකිස්ථානය පෙට්‍රල් සහ ඩීසල් මිල ලීටරයකට රුපියල් 55කින් (ශ්‍රී ලංකා රුපියල් 71ක් පමණ) වැඩි කර තිබේ.
පකිස්ථාන මාධ්‍ය වාර්තාවලට අනුව, නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර්ගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ඉහළ මට්ටමේ රැස්වීමකින් පසුව රජය මෙම සියයට 20ක පමණ මිල වැඩිවීම අනුමත කර ඇත.
සංශෝධිත මිලකරණය යටතේ, පෙට්‍රල් සිල්ලර මිල ලීටරයක රුපියල් 321ක් (ශ්‍රී ලංකා රුපියල් 414ක් පමණ) ලෙස නියම කර ඇති අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 335ක් (ශ්‍රී ලංකා රුපියල් 432 ක් පමණ) වනු ඇත.
අන්තර්ජාතික තෙල් මිල ඉහළ යෑම සහ ආනයන වියදම් සහ සැපයුම් දාමයන්ට බලපාන කලාපීය භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් මෙම වැඩිවීම අවශ්‍ය බව නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
නව ඉන්ධන මිල මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඉදිරි දින හත සඳහා ක්‍රියාත්මක වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart