
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් නිල සංචාරයක් ආරම්භ කරමින් අද ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
ඔහු ලබන 07 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ෆින්ලන්ත ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය සිදු කෙරෙන බවයි.
ඔහු නවදිල්ලියේ පැවැත්වෙන 11 වැනි රයිසිනා සංවාදය – 2026 හි ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමට නියමිතව තිබේ.
X හි සටහනක් තබමින් ජනාධිපති ස්ටබ් පවසා සිටියේ, මෙම සංචාරය වෙළඳ ක්ෂේත්‍රය ඇතුළුව ෆින්ලන්තය සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි.
ඒ අනුව ජනාධිපති ස්ටබ් මහතා හිදී ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව හමුවී “ඉන්දියා-ෆින්ලන්ත ව්‍යාපාරික සංවාදයට” (India-Finland Business Dialogue) සහභාගී වීමට නියමිතය.
රාජ්‍ය නායකයින් දෙපළ අතර පැවැත්වෙන ද්විපාර්ශවික් සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණ කිරීම, අනාගත තාක්ෂණික සහයෝගීතාව සහ තිරසාර සංවර්ධනය සහ හරිත බලශක්තිය මෙන්ම ඉන්දු -යුරෝපා සංගම් නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart