
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථානය සහ සෞදි අරාබිය අතර ඇති ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම උපුටා දක්වමින් පාකිස්තානය ඉරාන යුද්ධයට මැදිහත් වීමේ හැකියාවක් පවතින බවට විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවකට අනුව, පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් ප්‍රකාශ කර ඇත්තේ සෞදි අරාබියට මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල නොකරන ලෙස තමන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි වෙත අනතුරු ඇඟවූ බවයි.
සෞදි අරාබියට එල්ල වන ඕනෑම ආක්‍රමණයක් පකිස්ථානයට එල්ල වූ ආක්‍රමණයක් ලෙස සලකන බවට 2025 සැප්තැම්බර් මාසයේදී අත්සන් කරන ලද ඉහත සඳහන් ආරක්ෂක ගිවිසුමේ සඳහන් වේ.
“මම ඔවුන්ට (ඉරානයට) වටහා දුන්නා අපට ආරක්ෂක ගිවිසුමක් තිබෙන බව” යනුවෙන් අමාත්‍ය ඉෂාක් දාර් පවසා ඇත.
ඒ අනුව විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රහාරවලින් පසු ආරම්භ වූ ඉරාන යුද්ධය සඳහා මෙම ආරක්ෂක ගිවිසුම අදාළ වන බව පාකිස්ථාන නිලධාරියෙකු පැහැදිලි කළ පළමු අවස්ථාව මෙය බවයි.
කෙසේවෙතත් ඉරානය විසින් මැදපෙරදිග කලාපීය රටවල ස්ථාපිත ඇමරිකානු හමුදා කඳවුරු, තානාපති කාර්යාල සහ බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එම කලාපයේ සෙසු රටවල් ද මෙම ගැටුමට මැදි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart