
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඩැරන් සිඩ්න්ස්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, ඔහු 2007 සිට 2011 දක්වා බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති බවයි.
2026 මාර්තු 16 වැනිදා සිට වසරක කාලයක් ඔහුගේ පත්වීම බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
ජේම්ස් ඩැරන් සිඩ්න්ස්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගාවලිය ලබන අප්‍රේල් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart