
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන යුද නෞකාවක් ටෝපිඩෝ කර ගිල්වා දැමූ එක්සත් ජනපද සබ්මැරීනයේ ඕස්ට්‍රේලියානු නාවිකයන් දෙදෙනකු සිටි බව ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි නාලිකාවක් වන 9News හි වාර්තාවක දැක්වේ.
පසුගියදා ශ්‍රී ලංකාව අසල ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද සබ්මැරීනයකින් නිකුත් කරන ලද ටෝපිඩෝවකින් ඉරාන නෞකාවක් IRIS Dena ගැටුණු අතර, එය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද සබ්මැරීනයක් සතුරු යුද නෞකාවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව සනිටුහන් කරයි.
9News වාර්තාවට අනුව, ඕස්ට්‍රේලියානු නාවිකයන් දෙදෙනා AUKUS ආරක්ෂක හවුල්කාරිත්වයට සම්බන්ධ පුහුණු විධිවිධානයක කොටසක් ලෙස න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන එක්සත් ජනපද සබ්මැරීනයේ සේවය කරමින් සිට තිබේ.
මෙම නාවිකයන්ගේ තරාතිරම හෝ භූමිකාව හෙළිකිරීම ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත.
ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නාවික අභ්‍යාසයකට සහභාගී වීමෙන් පසු ඉරානයට ආපසු යමින් සිටියදී IRIS Dena නෞකාව ටෝර්පිඩෝ ප්‍රහාරයකට ලක්විය.
මෙම සිදුවීම එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර පුළුල් වන ගැටුමේ ආතතීන් තවදුරටත් ඉහළ නංවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart