
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය මෂාඩ් ශුද්ධ වූ නගරයේ තැන්පත් කරන බව Fars පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.
භූමිදානයට පෙර ටෙහෙරාන් අගනුවරදී “මහා අවමංගල උත්සවයක්” පවත්වන බව විප්ලවවාදී ආරක්ෂක බලකාය (Revolutionary Guards) ඔවුන්ගේ ටෙලිග්රෑම් ගිණුම ඔස්සේ දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, භූමදානය සිදුකරන නිශ්චිත දිනයක් මෙතෙක් අනාවරණය කර නොමැත.
ඊශ්රායල සහ අමෙරිකානු ප්රහාර හමුවේ සිදුවූ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ඉරානය දින 40 ක ශෝක කාලයක් ද ඉකුත් දා ප්රකාශයට පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart