
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන සැපයුමේ කිසිදු ගැටළුවක් නොමැති බැවින් ඉන්ධන බෙදාහැරිම සඳහා QR කේතයක් හඳුන්වාදීමේ හදිසි අවශ්‍යතාවක් මතුවී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවසීය.
වසර කිහිපයකට පෙර රට මුහුණදුන් ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය සීමාකිරීමට සිදු වූ බැවින් ඉන්ධන සැපයුම සඳහා QR කේතය හඳුන්වාදුන් බව ඔහු පැවසීය.
ඉන්ධන සැපයුමේ කිසිදු ගැටළුවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා, රට තුළ ප්‍රමාණවත් තොග පවතින බව පැවසීය.
අවශ්‍යතාවයක් ඇති වුවහොත් රජය QR කේත ක්‍රමය හඳුන්වා දීම පිළිබඳව සලකා බලන බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart