
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ගොනුකිරීමට අධිචෝදනා පත්‍ර සකස් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සිය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මීට පෙර අමාත්‍යවරයා තම නීතිඥවරයා හමුවී කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටි නමුත් කොමිසම ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබාදුන්නේය.
ලිඛිත කරුණු සළකා බැලුවද කොමිසම අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇත.
රුපියල් මිලියන 8ක් අයථා පරිහරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
ජයකොඩිට චෝදනා එල්ල වන්නේ පරීක්ෂාවට ලක් වූ විශේෂිත ටෙන්ඩරයක් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ඔහු ප්‍රධානියා ලෙස සේවය කර තිබීම හේතුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart