
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත.
2026 අයවැය ලේඛනය අනුව මෙම ඉහල නැංවීම කර තිබේ.
මෙතෙක් මෙම ණය සීමාව පැවතියේ රුපියල් ලක්ෂ 30ක උපරිමයකට යටත්වය.
මෙම තීරණයට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, ඒ අනුව රාජ්‍ය සේවකයන්ට තම නිවාස අවශ්‍යතා සපුරාගැනීමට වැඩි අනුග්‍රහයක් ලැබීමට අවස්ථාව හිමි වේ.
මෙය රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ නිවාස හිමිකාරිත්වය ප්‍රවර්ධනයට පියවරක් ලෙස මෙම පියවර ගත් බව රජය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart