
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට එරෙහිව එල්ලකරන ප්රහාරවලදී ඇමෙරිකානුවන්ගේ ජිවිත අහිමි විය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එක්සත් ජනපදය ඉරානය තුළ “ප්‍රධාන සටන් මෙහෙයුම්” ආරම්භ කර ඇති බවත්, ඇමෙරිකානුවන්ගේ ජීවිත හානි සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කරයි.
මෙම ප්‍රහාර මගින් ඉරාන මිසයිල විනාශ කිරීම සහ එහි නාවික හමුදාව විනාශ කිරීම අරමුණු කර ඇති බවද ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඉරානය තම න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් ඉදිරියට ගෙන ගියහොත් තමන් පහරදෙන බවට තමා මීට පෙර අනතුරු ඇඟවූ බවද ට්‍රම්ප් සිහිපත් කරයි.
“කලාපයේ එක්සත් ජනපද නිලධාරීන්ට ඇති අවදානම අවම කිරීම සඳහා මගේ පරිපාලනය හැකි සෑම පියවරක්ම ගෙන තිබේ. එසේ වුවද, මම මෙම ප්‍රකාශය සැහැල්ලුවෙන් නොකියමි, ඉරාන පාලන තන්ත්රය විනආෂ කිරීමට උත්සාහ කරයි,” ට්‍රම්ප් Truth Social හි බෙදාගත් වීඩියෝවකින් පැවසීය.
“ධෛර්ය සම්පන්න ඇමරිකානු වීරයන්ගේ ජීවිත අහිමි විය හැකි අතර යුද්ධයේදී බොහෝ විට සිදුවන තුවාල සිදුවිය හැකිය, නමුත් අපි මෙය කරන්නේ දැනට නොවේ. අපි මෙය අනාගතය සඳහා කරන අතර එය උතුම් මෙහෙවරකි.” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart