February 28, 2026

මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශය වසාදැමීම හේතුවෙන්, අද ක්‍රියාත්මක වීමට නියමිත පහත සඳහන් ගුවන් ගමන් අවලංගු කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුවී ඇත: