
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ICC පිරිමි T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගී වන සුපිරි අටදෙනාගේ තරගයෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් සනත් ජයසූරිය ඉවත් වන බව ආරංචි මාර්ග පවසයි.
ICC පිරිමි T20 ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ජයසූරිය තම තනතුරෙන් ඉවත්වීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුගේ කොන්ත්‍රාත්තුව වලංගු වුවද, තරඟාවලියෙන් ඔබ්බට එම තනතුරේ අඛණ්ඩව කටයුතු කිරීමට ඔහුට කිසිදු අදහසක් නොමැති බව ජයසූරිය තහවුරු කර ඇත.
2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා තරඟාවලිය සඳහා ජයසූරිය පළමුව අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලද අතර පසුව එම වසර අවසානයේ පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි.
ඔහුගේ ධුර කාලය තුළ, ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවලින් මුළු තරඟ 74ක් ක්‍රීඩා කර ජයග්‍රහණ 34ක් සහ පරාජයන් 38ක් වාර්තා කර ඇති අතර, තරඟ දෙකක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart