February 26, 2026

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට මරණ තර්ජන එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

කොළඹ ඊයේ පැවති ජනමාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වූට්ලර් ප්‍රකාශ කළේ, මෙම තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.