
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිවානයට ආසන්න දූපතක මිසයිල ස්ථාපනය කිරීමට ජපානය සැලසුම් කර තිබේ.
2031 වසරේ මාර්තු මාසය වන විට තායිවානයට ආසන්න බටහිර දූපතක එම මිසයිල ස්ථාපනය කරන බව එරට ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ඔහු එය ප්‍රකාශ කර ඇත්තේ, කලාපීය නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක වීම විශේෂත්වයකි.
2022 වසරේදී යොනගුනි (Yonaguni) දූපතේ මිසයිල ස්ථාපනය කිරීමේ තීරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ජපානය නිශ්චිත කාල සීමාවක් සඳහන් කළ පළමු අවස්ථාව මෙය වේ.
එහෙත් චීනය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart