
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවැනි සැකකරු ඌව පළාතේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අතර, ඝාතනය සම්බන්ධ විමර්ශනවලින් කටයුතු සීයයට 80 ක් පමණ අවසන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ සඳහන් කළේය.
ඉකුත් 13 වැනි දින සිදු වූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දින 03 ක් තුළදී ඊට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මාධ්‍ය ප්‍රකාශකවරයාා කීය.
ඒ අතරින් පළමුව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු තිදෙනකුට දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරන අතර සෙසු සැකකරුවන් බන්ධනාගාර ගත කර ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බව ඔහු පැවසීය.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පති, නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් දොළහක් විමර්ශන සඳහා යොදවා තිබෙන අතර කෙටි දිනක් තුළදී මේ අනෙක් වෙඩික්කරු ද අත්අඩංගුවට යන ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් නීතියේ රැහැණට ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart