
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බාල තත්ත්වයේ ගල්අඟුරු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත ප්‍රකාශ කරන අතර, ඔහු අවධාරණය කරන්නේ, ගල්අඟුරු සැපයුම් ටෙන්ඩරය පිටුපස කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුවී නොමැති බවයි.
බාල තත්ත්වයේ ගල්අඟුරු සැපයීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව අයකරගැනීම සඳහා යාන්ත්‍රණයක් සහ නිර්ණායකයක් ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
වාර්තාකරුවන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, රටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා රජය නිර්ණායක අනුව කටයුතු කරන බවයි.
“බාල තත්ත්වයේ ගල්අඟුරු සපයා ඇති බවට එල්ල වන චෝදනා සත්‍යයි. නමුත්, ගල් අඟුරු ටෙන්ඩරය පිටුපස කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුවී නැහැ. චෝදනා හුදු ප්‍රකාශ පමණයි,” ඔහු පැවසීය.
ටෙන්ඩර් පිරිනැමීමේදී රජය දැන් විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි අනුගමනය කරන බවත්, සැපයුම්කරුවන් තෝරාගනු ලැබුවේ පසුගිය පාලන සමයේදී කැබිනට් තීරණවලින් පසුව පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart