Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මොණරාගල-පොතුවිල් ප්‍රධාන මාර්ගයේ මොණරාගල නගරයට ආසන්නව පිහිටි පාලමකින් කැබ් රථයක් ඉවතට පැන පෙරලී ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති බව පොලිසිය පැවසීය.
කෙසේවෙතත්, අනතුරින් වාහනයට, පාලමට සහ මොණරාගල නගරයට ජලය සපයන ප්‍රධාන ජල නල මාර්ගයට සැළකිව යුතු හානි සිදුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart