
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
T 20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අදියරේ තරග සඳහා ශ්‍රී ලංකාවේ සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ නායක සිකන්දර් රාසා සුපිරි 8 දෙනාගේ වටය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ.
එහි දැක්වුණේ;
“බොහොම ස්තුතියි ශ්‍රී ලංකා
මං ශ්‍රී ලංකාවට ගොඩක් ආදරෙයි. සුන්දර රටක් සහ සුන්දර මිනිස්සු ඉන්න රටක්.
බොහොම ස්තුතියි අපට දුන් සපෝර්ට් එකට.
ඉක්මනින් හමුවෙමු – ශ්‍රී ලංකා ඉන්ෂා අල්ලාහ්” යනුවෙනි.
මෙම සටහනට මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි ප්‍රසාදය පළ වී තිබිණි.
කණ්ඩායම් අදියරේ B කාණ්ඩයේ අවසන් තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය පසුගිය දා පැවති අතර එහිදී සිම්බාබ්වේ කණ්ඩායම ජය ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart