February 20, 2026

බුද්ධාගමට සහ රටේ මහා සංඝරත්නයට එල්ල වී ඇති බවට චෝදනා එල්ල වන බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මහා සංඝ සම්මේලනයක් අද පස්වරුවේ ආරම්භ විය.

සමුළුව අද පස්වරු 2.00 ට කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලස්ථානයේදී ආරම්භ විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලකයෝද ඊට සහභාගී වී සිටිති.

සමුළුවේ සජීවී විකාශනය ඉහතින් නැරඹිය හැකිය.